යටදොල වත්ත පළකරන ලද්දේ: ජූනි 03 2019 තේ ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන ආදායම් ගෙනෙන කර්මාන්තය වන නමුත් දේශගුණික විපර්යාස, ශ්‍රම හිඟය ඇතුළු හේතු ගණනාවක් නිසා කර්මාන්තය මේ වනවිට අභියෝග රැසකට මුහුණ දෙමින් තිබේ. තවත් කියවන්න...
හායනයට පත් භූමි පුනරුත්තාපනයට උණ වගාව පළකරන ලද්දේ: ජූනි 03 2019 ගංවතුර, නායයාම් වැළැක්වීම සහ හයනයට පත් භූමි ප්‍රතිස්ථාපනය සඳහා සාර්ථක විසඳුමක් ලෙස රටවල් ගණනාවක උණ වගාව හඳුන්වා දී ඇත. මේ පිළිබඳව ඉතා සාර්ථක අත්දැකීමක් කෙන්යාවෙන් වාර්තා වේ. තවත් කියවන්න...
වැලිමඩ ගොවිබිම්වල පාංශු දූෂණය වැළැක්වීමට පියවර ගැනේ පළකරන ලද්දේ: ජූනි 03 2019 එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ හායනයට පත් කෘෂිකාර්මික ඉඩම් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බදුල්ල දිස්ත්‍රික්කයේ තෝරා ගත් ක්ෂුද්‍ර ජලපෝෂක ප්‍රදේශවල පස් පරික්ෂාකර ඒ අනුව වගාවන් සඳහා පොහොර නිර්දේශ කිරීම දැන් සිදුවෙමින් පවතී. තවත් කියවන්න...
තිරසාර භූමි කළමනාකරණය තුළින් දේශගුණික විපර්යාස වල බලපෑම් වලට මුහුණ දීමට සැරසෙන කලුබුලු ලන්ද පළකරන ලද්දේ: ජූනි 03 2019 වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කලුබුලු ලන්ද ග්‍රාම නිලධාරී වසම දිවයිනේ කඳුකර වියලි කලාපයට අයත් කෘෂිකාර්මික ප්රදේශයකි. තේ වගාවත් එළවළු සහ අර්තාපල් වගාවත් ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ. තවත් කියවන්න...